Scratch යනු program සැදීමට මෙන්ම game සැදීමට භාවිතා කල හැකි ඉතා සරල නමුත් ආකර්ශනීය interface එකක් සහිත program එකකි.
මෙහිදී අනෙකුත් program මෙන් පේලියෙන් පේලිය code type කරනවා වෙනුවට
Command blocks, Drag & Drop කරලා program එක ලේසියෙන් හදන්න පුළුවන්.
මෙහිදී මම games හදන හැටි, වගේම scratch use කරන හැටිත් පියවරෙන් පියවර පැහැදිලි කර තිබෙනවා.
මෙහිදී ඔබට ගැටළුවක් ඇති වුන හොත් පහත සඳහන් මගේ දුරකථන අංකයට ඇමතුමක් දෙන්න.
0764662018
* සහභාගි වීමේ සහතිකයක් සහිතයි
Scratch is equipped with a straightforward yet engaging interface, making it ideal for both programming and game creation.
Unlike traditional coding where you input lines of code one by one, Scratch allows for easy program creation through the use of Command blocks and Drag & Drop functionality.
I have outlined a step-by-step guide on creating games and utilizing Scratch effectively.
If you encounter any issues, feel free to reach out to me at my phone number: 0764662018
* A certificate of attendance will be provided.